निर्वादं निरहङ्कारं - निर्विकल्पं तथागतम् नइर्धूत निखिलक्लेशं - निषप्रपञ्चं नमाम्यहं වාද විවාද වලින් තොර වූ අහංකාර නැති, වරදක් දැක්විය නොහැකි, යායුතු තැනට (නිවනට) ගියා වූ සියලු කෙලෙස් ප්රහීණ කළ, තෘෂ්ණා මාන ආදී බැඳීම් නැති, බුදුරදුන්ට මම වදිමි.
ඉන්දියාව යනු සම්ප්රදායන්, ආගම්, සිරිත් විරිත් එය නිර්මල භක්තියක් ලෙස සලකන මිනිසුන්ගේ පූජනීය දේශයකි. ඊට අමතරව, විවිධ භාෂා බහුලව දක්නට ලැබේ. ...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.